චේ ගුවේරා පිළිබඳව අන්තර්ජාලය තුල සිංහල බ්ලොග් අඩවි හි ඇති දෑ පිළිබඳව කනස්සල්ලක් ඇතිවිය. ඔහු පිලිබඳ ප්රතිවිප්ලවවාදීන් විසින් ලෝකයට ඒත්තු ගැන්වූ වෛරී සහගත හැගීම් අපරට තුල තවමත් ඉතිරිව ඇත. චේ ඔබ සදා නොමියෙනු ඇත. ආර්ථික, දේශපාලන, විප්ලව වාදී, කොමුනිස්ට් වාදී විසේසඥයෙකු ලෙස කියුබාව තුල සිදුකල මෙහෙය වැනි බොහෝ දෑ නොදත්, නිවැටින් ගේ පදනම් විරහිත චෝදනා පිළිබඳව ඔබ හොඳින් දැනසිටි නිසාවෙන්, අනුගාමිකයෙකු වන මා තුලද හටගනුයේ ඔවුන් කෙරෙහි වූ අනුකම්පාවක් පමණි.
මාද චේ ගුවේරා ගැන නොදත් දේ පත පොත පරිශීලනය තුලින් ලැබුවෙමි.ඇත්තෙන්ම ඔහු අමරණිය පුද්ගලයෙකි.
ReplyDelete